ශ්‍රී ලාංකික පූර්ව මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රථම හමුව

ශ්‍රී ලාංකික පූර්ව මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රථම හමුව 2016 දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටි. මෙය හිටපු ලාංකික මුස්ලිම් ජාතිකයන් සදහා සවිධානය කර ඇත.

තමන්ගේ මතවලට පරස්පර වන නිසා, නොගැලපෙන නිසා හෝ විවෘත පවුල් පසුබිමක් නිසා හෝ ආගම අතහැර ගිය පිරිසක් අප හා සිටි. එසේම තමන්ගේ ගති පැවතුම්,  
ආචාර ධර්මයන්ට පටහැනි වන නිසාවෙන් මෙන්ම විවෘත මනසින් සියල්ල දකින නිසා එසේ වූවා විය හැක.

ශ්‍රී ලාංකික පූර්ව මුස්ලිම් ජාතිකයන්ගේ එකමුතුව , එසේ ආගම අතහැර ගිය
මුස්ලිම් ජාතිකයන් මෙම හමුව සදහා සාදරයෙන් පිළිගනී.

එහෙයින් හිටපු මුස්ලිම් ජාතිකයින් වේනම් ල අප හා එක්වීමට කැමතිනම් පහත ඊමෙල් ලිපිනයට දන්වා එවන්න.

ඔබ දන්නා මෙවන් ආගම අතහැර ගිය මුස්ලිම් ජාතිකයන් සිටීනම් ඔවුන්ටද
මෙය දන්වන්න

No comments:

Post a Comment